33 Perches Blocked Land For Sale In Hali-Ela, Badulla, Sri Lanka At Rs. 600,000/- Per Perch (More Details Given Below) / බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 33ක ඉඩමක් කොටස් වශයෙන් විකිණීමට ඇත (වැඩි විස්තර පහත දැක්වේ).
පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ). Advertised by a private seller (not a real estate agency).
නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදූසු මනරම් පරිසරයක බදූලු ඔයට යාබදව පිහිටි ඉඩමක්.
භූමි ප්රමාණය: පර්චස් 11යේ (වර්ග අඩි: 2,994.75) ඉඩම් කැබලි 3ක් – (මුළු භූමි ප්රමාණය: පර්චස් 33යි – වර්ග අඩි 8,984.25)
✅ මිල: පර්චසයක් රුපියල් 600,000/- (ලක්ෂ 6) බැගින්
✅ අනුමතවු මිනින්දෝරු සැලැස්මක් ඇත.
✅ නිරවුල් ඉඩම් හිමිකම් ඔප්පුව ඇත.
✅ වසර 50කට අධික පැවරුම් ඉතිහාසය.
✅ විදුලිය හා ජල සම්බන්ධතා පහසුවෙන් ඉල්ලුම් කළ හැක (යාබදව පිහිටිි ඉඩම් විදුලිබල ජාලය සහ ජල නල මාර්ගයට සම්බන්ධවි තිබේ).
✅ පුද්ගලික මාර්ග ප්රවේශය ඇත.
✅ බදුල්ල / බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ සිට මීටර් 250යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 3ක ඇවිදීම)
✅ හාලිඇල දුම්රිය ස්ථානයේ සිට මීටර් 350යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 4ක ඇවිදීම)
✅ බදුල්ල සිට කි.මී. 5යි (මිනිත්තු 12ක ධාවකය)
✅ දේශගුණය: නිවර්තන වැසි වනාන්තර / නිවර්තන සැවානා
✅ උෂ්ණත්වය: උපරිම: සෙල්සියස් 31° / ෆැරන්හයිට් 87.8° | අවම: සෙල්සියස් 11° / ෆැරන්හයිට් 51.8°
☎️? අමතන්න: 0778-988458
? ඊමේල්: [email protected]
A bare land adjacent to Badulla Oya (river stream) with a scenic view, ideal for residential or commercial development.
Land Area: 3 x 11 Perches Blocks (Square Feet: 2,994.75) (Total Area: 33 Perches / 8,984.25 Square Feet / 0.20625 Acres)
✅ Asking Price: LKR 600,000/- (USD 3,300) Per Perch
✅ Approved Surveyed Property – Yes
✅ Clean & Clear Land Title – Yes
✅ Transfer History of Over 50 Years – Yes
✅ Electricity & Water Connections Can Be Readily Applied For From Local Authorities (all neighbouring lands are connected to electricity grid and main water supply pipeline) – Yes
✅ Private Road Access – Yes
✅ 250m From Badulla / Bandarawela Main Road
(1 Min Drive / 3 Mins Walk)
✅ 350m From Hali-Ela Train Station
(1 Min Drive / 4 Mins Walk)
✅ 5Km From Badulla (12 Mins Drive)
✅ Climate: Tropical rain-forest climate / Tropical savanna climate
✅ Temperature: High: 31° Celsius / 87.8° Fahrenheit | Low: 11° Celsius / 51.8° Fahrenheit
☎️? Call / Text: 0778-988458
? Email: [email protected]
Overview
- Size : 33 Perches
- Land Type : Other
Features:
- In Description