• August 15, 2020 11:33 am
  • Hali-Ela, Badulla
New
Rs. 600,000

33 Perches Blocked Land For Sale In Hali-Ela, Badulla, Sri Lanka At Rs. 600,000/- Per Perch (More Details Given Below) / බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 33ක ඉඩමක් කොටස් වශයෙන් විකිණීමට ඇත (වැඩි විස්තර පහත දැක්වේ).

පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්‍රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ). Advertised by a private seller (not a real estate agency).

නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදූසු මනරම් පරිසරයක බදූලු ඔයට යාබදව පිහිටි ඉඩමක්.

භූමි ප්‍රමාණය: පර්චස් 11යේ (වර්ග අඩි: 2,994.75)‬ ඉඩම් කැබලි 3ක් – (මුළු භූමි ප්‍රමාණය: පර්චස් 33යි – වර්ග අඩි 8,984.25)

✅ මිල: පර්චසයක් රුපියල් 600,000/- (ලක්ෂ 6) බැගින්

✅ අනුමතවු මිනින්දෝරු සැලැස්මක් ඇත.

✅ නිරවුල් ඉඩම් හිමිකම් ඔප්පුව ඇත.

✅ වසර 50කට අධික පැවරුම් ඉතිහාසය.

✅ විදුලිය හා ජල සම්බන්ධතා පහසුවෙන් ඉල්ලුම් කළ හැක (යාබදව පිහිටිි ඉඩම් විදුලිබල ජාලය සහ ජල නල මාර්ගයට සම්බන්ධවි තිබේ).

✅ පුද්ගලික මාර්ග ප්‍රවේශය ඇත.

✅ බදුල්ල / බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 3ක ඇවිදීම)

✅ හාලිඇල දුම්රිය ස්ථානයේ සිට මීටර් 350යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 4ක ඇවිදීම)

✅ බදුල්ල සිට කි.මී. 5යි (මිනිත්තු 12ක ධාවකය)

✅ දේශගුණය: නිවර්තන වැසි වනාන්තර / නිවර්තන සැවානා

✅ උෂ්ණත්වය: උපරිම: සෙල්සියස් 31° / ෆැරන්හයිට් 87.8° | අවම: සෙල්සියස් 11° / ෆැරන්හයිට් 51.8°

☎️? අමතන්න: 0778-988458
? ඊමේල්: [email protected]

A bare land adjacent to Badulla Oya (river stream) with a scenic view, ideal for residential or commercial development.

Land Area: 3 x 11 Perches Blocks (Square Feet: 2,994.75) (Total Area: 33 Perches / 8,984.25 Square Feet / 0.20625 Acres)

✅ Asking Price: LKR 600,000/- (USD 3,300) Per Perch

✅ Approved Surveyed Property – Yes

✅ Clean & Clear Land Title – Yes

✅ Transfer History of Over 50 Years – Yes

✅ Electricity & Water Connections Can Be Readily Applied For From Local Authorities (all neighbouring lands are connected to electricity grid and main water supply pipeline) – Yes

✅ Private Road Access – Yes

✅ 250m From Badulla / Bandarawela Main Road
(1 Min Drive / 3 Mins Walk)

✅ 350m From Hali-Ela Train Station
(1 Min Drive / 4 Mins Walk)

✅ 5Km From Badulla (12 Mins Drive)

✅ Climate: Tropical rain-forest climate / Tropical savanna climate

✅ Temperature: High: 31° Celsius / 87.8° Fahrenheit | Low: 11° Celsius / 51.8° Fahrenheit

☎️? Call / Text: 0778-988458
? Email: [email protected]

Overview

  • Size : 33 Perches
  • Land Type : Other

Features:

  • In Description

Location

Station Road, Hali Ela,Hali-Ela,Badulla

Leave a Review

Your email address will not be published. Required fields are marked *