මාවනැල්ල නගරය ආසන්නයේ ත්‍රීවිල් ටෙන්ට් වැඩපලකට හා ත්‍රීවිල් සර්විස් ආයතනයකකට යාව පිහිටි ඉතා හොඳ ව්‍යාපාරික දියුණුවක් සහිතව දැනට පවත්වාගෙන යන, ඉදිරි කාලයේ ඉතා දියුනු මට්ටමකට පත් කරගතහැකි ත්‍රිවිල් ස්පෙයා පාර්ට්ස් ව්‍යාපාරයක් එම භාණ්ඩ, රාක්ක, කවුන්ටර් ආදියද සමඟ හදිසි අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් පවරා දිමට බලාපොරොත්තුවේ. ඉදිරි මාස අටක පමන කාලයකට බදු මුදල්ද ගෙවා ඇත. ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථාවකි. වැඩිම ඉල්ලුමට පවරා දෙනු ලැබේ. අවම ලංසුව රැ: ලක්ෂ හයකි. (රැ: 600,000/=) අමතන්න. 0779594207, 0787191939
Overview
- Industry : Consumer Goods & Durables
- Job Type : Part Time
Features:
- no need features