Sell-Land-For-Sale-By-Owner
  • December 19, 2020 5:49 am
  • Bentota, Galle
New
Rs. 160,000

නිරවුල් ලියකියවිලි සමග රජයේ ඔප්පු,
පර්චස් 32කට පමනකි මුදල් අයකරනු ලබන්නෙ, පර්චස් 8ක් නොමිලේ හිමි වනු ඇත, මේ සම්බන්දව වැඩි ඉස්තර සදහා දුරකතන් මගින් විමසන්න.

ඇල්පිටිය – කොළඹ ප්‍රදාහන බස් මාර්ගයට මුහුනලා පිහිටා ඇත,
පර්චසයක මිල 160000/= (මිල ගනන් කතා අරගත හැක)
වගාවකට හෝ පදින්චියට සුදුසු ඉඩමකි, නිස්කලන්ක ප්‍රදේශයකි,

වැඩි විස්තර සදහා අමතන්න..

Overview

  • Size : 40
  • Land Type : Other

Leave a Review

Your email address will not be published. Required fields are marked *