• June 20, 2021 1:30 pm
  • Colombo 05, Colombo
New
Rs. 5,000

Boarding for Working Ladies – යුවතියන් සඳහා නවාතැන්

At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory  with  Bunk  beds,Pantry,    2 toilets, 3 fans,TV.cctv  and all other amenities. Seperate entrance.  walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM.  Meals can be arranged on request.

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද  කොස්තා මාවතේ අංක  153/6 උඩු මහල . බාත්රූම්/toilet  දෙකක්,බැල්කනියක්,තට්ටු ඇඳන් සහිත නිදන ශාලාව,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv  සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. පාඩම් කිරීමට ඉඩ ඇත. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නව මහලේකම් කාර්යාලය ලඟම.   අවශ්‍ය නම්  ආහාරපාන  සැපයීමට හැකිය.

Features:

  • central location with Pharmacy/Grocery/Supermarket/Post office/ATM/Bus halt/Hospitals etc
  • Ceiling Fans
  • Overhead tanks
  • CCTV

Location

153/6 Costa Mawatha,Polhengoda,Colombo 5,Colombo 05,Colombo

Leave a Review

Your email address will not be published. Required fields are marked *