• April 24, 2021 7:51 am
  • Anuradhapura, Anuradhapura
New
Rs. 20,000

අනුරාධපුර නගරයේ සිට 7km ඇතුළට වන්න පූජා නගරයෙහිම, ( කුට්ටම් පොකුණ, සමාධි පිළිමය, රුවන්වැලිසෑය, ශ්‍රී මහ බෝධිය යන ස්ථාන වලට වාහනයක යනවා නම්, විනාඩි 10ක් පමණ )

දෙමහල් නිවසක, යටි මහල කුළියට දීමට ඇත.

කාමර 2
සාලය
මුළුතැන් ගෙය
නාන කාමරය
ගාරාජ් එක ඇත..

සැ.යු :-
නිවස ආසන්නයේම, භාවනා කරන මෑණි වරුන්ගේ ආරාම කුටි ඇති බැවින්, නිශ්බ්දතාවය රැකෙන සේ සීටීම ද වැදගත් වේ..

Overview

  • Size : 1500 වර්ග අඩි
  • Bed : 2
  • Bath : 1

Location

පලුගස්වැව, පෙරිමියන්කුලම , අනුරාධපුර ,Anuradhapura,Anuradhapura

Leave a Review

Your email address will not be published. Required fields are marked *